Grade 5 scholarship · Ape Sir

ගොඩවෙන්නමොළකාරයන්ගේ දේශයට

Live classes, recordings, and study packs with Anurudhdha Rathnayake. One student account for Grade 4 and Grade 5.

Anurudhdha Rathnayake writing on the chalkboard
Anurudhdha Rathnayake

Anurudhdha Rathnayake

අපේ සර් ගැන

අනුරුද්ධ රත්නායක මහතා ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ අතර, එහිදී ඉහළම සාමර්ථයක් (Merit Pass) හිමිකරගනිමින් තම ගුරු වෘත්තිය ආරම්භ කළේය.

කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ මුල් වසර කිහිපය තුළදීම, පාසලේ ඉතිහාසයේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ප්‍රතිඵලවලින් සමත් කිරීමට හැකි වූ අතර, එම ජයග්‍රහණ කලාපීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් පවා පිළිගැනීමට ලක් විය.

මෙම සාර්ථකත්වය මත, තම වෘත්තීය ජීවිතයේ දෙවන පියවර ලෙස මහනුවර ධර්මරාජ විද්‍යාලයට පිවිසි අතර, එහිදී ද ධර්මරාජ විද්‍යාලය හා අවට පාසල්වල දූ දරුවන්ට ළඟා වෙමින් මහනුවර දිස්ත්‍රික්කයේම විශිෂ්ටතම ශිෂ්‍යත්ව ප්‍රතිඵල අත්කර දීමට සමත් විය.

Join now

පන්තිවලට දැන්ම එක්වන්න

Live classes, recordings, and study packs on one student account.

How the class moves

අපගේ වැඩපිළිවෙළ

01

Online Classes

ඔන්ලයින් පන්ති

සජීවීව හෝ පසුව නැරඹීමට — ඔබට පහසු වේලාවක අපේ සර්ගේ පන්තියට සම්බන්ධ වන්න. සෑම පන්තියක්ම රෙකෝඩ් කර තබයි.

02

Practice

ඔන්ලයින් පේපර් සහ Quiz

Google Forms හරහා පේපර් සහ Telegram හරහා quiz. Telegram කන්ඩායම්වලට එකතු වී ඔබේ ප්‍රගතිය පරීක්ෂා කරගන්න.

03

Speed & Accuracy

දැලිස විශේෂ පුහුනුව

ගණිත ගණන් කිරීමේ වේගය හා නිරවද්‍යතාවය වැඩි කිරීම සඳහා විශේෂයෙන් සකසන ලද පුහුනු ක්‍රමයක්. ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය කඩිනම් සිතීමේ හැකියාව මෙයින් වර්ධනය වේ.

04

Resources

විශේෂ නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, model papers සහ පිළිතුරු මාර්ගෝපදේශ එකම තැනකින්. නිතරම යාවත්කාලීන වේ.

Available classes

ලබා ගත හැකිපන්ති

They open in the student portal. Bank slip in office hours. Access usually within 2 hours.

Telegram quiz groups

නොමිලේ ලැබෙනප්‍රශ්න බැංකුව

ප්‍රශ්න 2000 ක ලංකාවේ විශාලම ප්‍රශ්න බැංකුවත් සමග නොමිලේම ප්‍රශ්න කරලා ශිෂ්‍යත්වය ජය ගන්න. පහත Telegram channels වලට සම්බන්ධ වෙන්න.

දෙමාපියන්ගේ අදහස්

සර් අමල්මී මහමායා බාලිකා විද්‍යාලයට තේරුණා. සර්ගේ මහන්සියේ ප්‍රතිඵලය දුව නෙලා ගත්තා. දරුවන් වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරපු එකට සර්ට ගොඩාක් පිං. සදුදා දුවත් සමග එනවා, සර්ට ස්තුතිය කියන්න.

Parent of a Grade 5 Student, Mahamaya Balika Vidyalaya
Ape Sir with students in class

Student portal

පන්තිවලට එක්වන්න

Live classes, recordings, and study packs stay on your student account. Bank slips Mon–Sat, usually within 2 hours.

Enquiries

පන්ති පිළිබඳ විමසීම්

Send opens WhatsApp with the admin. Office hours Mon–Sat, 8:00 AM – 6:30 PM.